Skip to content

Lyrics

සිංහල
උරතලයේ හිස තියාන ඔය නිල්නෙතු දෙස බලාන මට තියෙනව හරි අපූරු කතා කියන්න නුඹ එනවද මගේ ලඟට කතා අසන්න නුඹ අහසේ ඈත දුරක මම පොලවේ මෑත ඉමේක දේදුනු පාලමට හිමින් අඩිය තියන්න හදිස්සියක් නෑ හෙමිහිට ඇවිදන් එන්න දේදුනු පාලමට හිමින් අඩිය තියන්න මල් සුවඳ වෙලා ඉන්න මද පවනේ දැවටී එන්න හැමදාමත් දුරින් ඉඳන් එපා තැවෙන්න පුළුවන් නම් ලඟට ඇවිත් සිනා සලන්න හැමදාමත් දුරින් ඉඳන් එපා තැවෙන්න උරතලයේ හිස

More by Saman Jayanath Jinadasa

View all songs by Saman Jayanath Jinadasa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.