Skip to content

Lyrics

සිංහල
කළුගල් මොලේ සංගුව හැඬුවා උඹටත් ඇහුණද පුංචි දුවේ මෙහෙය නිමා වී අම්මා එනතුරු නාඬා නැළවෙන්නේ දෑස අඳ මටයි පොඩි දූටයි ජීවිතයත් සෙනෙහසත් අරන් ඒ රුව තව ටිකකින් මතු වේවි නාඬා නැළවෙන්නේ කළුගල් මොලේ... ඇගේ විඩාබර වතේ වේදනා මැකී යන්න අප දුටු සැණිනේ මටත් ඇහෙන්නට මිහිරි දසන් පා පුංචි දුවේ හිනැහෙන් කළුගල් මොලේ...

More by Saman Jayanath Jinadasa

View all songs by Saman Jayanath Jinadasa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.