Skip to content

Lyrics

සිංහල
තණ නිල්ලේ කිතුගොස නංවාලා ක්‍රිකට් ලොවේ ජය දද බැන්දු ආසිරි ගී මල් ඔබටයි විරුවනි උපන් බිමේ හොඳ නම රැන්දු... නියම වේග දඟ පන්දු යවලා ශක්තිය ලොවටම පෙන්වාලා අහස උඩට යන හයේ පහරවල් ගහන්න කෙළිබිම හොල්ලාලා උපන් හපන්කම් මවා එදා මෙනි එනු මැන ජය කොඩි නංවාලා... තණ නිල්ලේ... අපේ පුතුන් හෙළ විකුමන් පෙන්වා එදා ලැබූ ජය සුරැකේවා වාද භේදකම් දුරු වී හැමදා යාලු මිතුරුකම් වැඩි වේවා ලෝකේ පුරා අප දිනු උපන්බිම ශ්‍රී ලංකා නම රැව්දේවා... තණ නිල්ලේ...

More by Saman De Silva

View all songs by Saman De Silva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.