Skip to content

Lyrics

සිංහල
චන්ඩියා වෙලා එහෙම හිතපු කාලෙ මං පෙන්නුවානෙ මෝඩ කමට මගෙ චන්ඩි කං මට මතක් වෙලා ලැජ්ජ හිතෙනවානෙ දැං ඒව තමයි මගේ පරණ මෝඩ කං බජාර් එකේ සයිස් දමල නසාර් එක්ක ෆයිට් කරල පටර් ගාල පාර වැදිල කැපිල ගියා මං අතට දුන්න කණ පුරවල රීට පස්සෙ කටට ගහල හොඳට තිබුනු දත් සැට් එක අහිමි වුණා බං රජා වගේ අඩි හප්පල උජාරුවෙන් වැඩ පෙන්නල අජාසත්ත වී පැරදිල සවුත්තු වුණෙ මං උඩට ගිහින් බිමට වැටිල දෙකටනැමිල ගියෙ කොරවෙල මාර වැඩේ සීන් එකෙන් කැපිල ගියා බං

More by Saman De Silva

View all songs by Saman De Silva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.