Skip to content

Lyrics

සිංහල
නියරේ පිය නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවී සිත පිරුණා හද සෙනෙහස දැණුනා සිත පිරුණා හද සෙනෙහස දැණුනා රන් ගොයම් කරල් පීදෙන ඔබේ දෙස නැමේ රන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ වාසනාව පා වෙලා ගියා නියරේ පිය නගලා.../ සුදු අතින් උයා මා වෙත ඇඹුල ගෙන ඔයා සෑමදා මෙසේ එනු මැන මල් සිනා සලා ආදරේ දැනී මා හට සෝ සුසුම් නිවේ වාසනාව පා වෙලා ගියා නියරේ පිය නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවී සිත පිරුණා හද සෙනෙහස දැණුනා සිත පිරුණා හද සෙනෙහස දැණුනා...

More by Saman De Silva

View all songs by Saman De Silva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.