Skip to content

Lyrics

සිංහල
හික්කඩුවේ තරුණ කෙල්ලෝ මා ගැන සැලකිලිමත් වී හදිස්සි වුනු නිසා ඔවුන් ඇත අද දින බොහෝ දුක් වී කිව්වට දැන් මෙහෙම කතා නැහැ තාමත් කෙනෙක් පතා මේ වෙනකන් මම හිටියේ බොහෝ සතුටින් බව හිතන්න බලාපොරොත්තුවක් තියෙයි තවදුරටත් මෙහෙම ඉන්න ආවට බොරු සෙනෙහෙ පපා කරදර දෙන කෙල්ලො එපා ආවට බොරු සෙනෙහෙ පපා වද දෙන කළු කෙල්ලො එපා සංසාරේ සරණ තුරා සුදු කෙල්ලව හමුවන තුරු ඇය වෙනුවෙන් ආදරෙ මං පුද කරනවා මිය යන තුරු එන්න මගේ අත අල්ලා බදිනෙමි පෙම් ඔංචිල්ලා හොද කෙල්ලක් හොයනා එක කළුනික හොයනවා වාගෙයි වදයක් නැහැ දෙයියනි තනිකඩකම බොහොම අගෙයි ආවට බොරු සෙනෙහෙ පපා කරදර දෙන කෙල්ලො එපා ආවට බොරු සෙනෙහෙ පපා වද දෙන කළු කෙල්ලො එපා ලව් කරලා බදිනව මං බැහැ බැදලා ලව් කරන්න පව් කරලා නැහැනේ මං පුළුවනි කෙල්ලෙක් ලබන්න නංගිල මේ ටික අහන්න කපුකම් නම් එපා ඔන්න තනිකඩ මට මෙහෙම ඉන්න ආසයි මං කල් ගෙවන්න එහෙම කෙනෙක් ඉන්නව නම් මා ගැන ඉගි බිගි කරන්න බොහොම හොදින් මා හමු වී අයි ලව් යූ බව කියන්න

More by Sahan Jayashantha

View all songs by Sahan Jayashantha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.