Skip to content

Lyrics

සිංහල
දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ ඔබ නැති මොහොතේ සැනසුම මගේ ඔබ ගෙනගියේ ඇයි හොර රහසේ කවදාවත් නෑ අප හමුවන්නේ මට යන්නට බෑ මතකෙන් ඔබගේ දිවිය මගේ තිබෙන තුරා පෙම් කෙරුවේ ඔබට තමා යන්තම්වත් සෙනෙහේ නැතිවද දැනුනේ තවමත් මතකයි දිව්රා මගේ බව කීවා දිව්රා මගේ බව කීවා පියවි ලොවේ ඉන්න සදා හුරුකෙරුවේ ඔබම තමා සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ හිතකින්වත් නෑ ඔබ හට සරදම් කරලා ඔබ හට සරදම් කරලා දුක වැඩි නෙතේ .../ මට යන්නට බෑ මතකෙන් ඔබගේ

More by Ruwan Hettiarachchi

Warella Yamalla (Siha Nade)

Ruwan Hettiarachchi

Sindu

වරෙල්ලා යමල්ලා සිහනාදේ පතුරාලා උඩ පැනලා බිම වැටිලා උඩ පන්දු අල්ලාලා දණ නමලා දිග...

Wen Wee Giyath Perada

Ruwan Hettiarachchi

Sindu

වෙන්වී ගියත් පෙරදා වෙනතක් පතා ඔයා මතකයිද කීවා මගෙමයි කියා හිත නොරිදවා වරදක් පිළි...

Wen Weela Giyada Patan

Ruwan Hettiarachchi

Sindu

වෙන් වීලා ගියදා පටන් ඔබ මාව ආයේ නොඑනා ලෙසින් කඳුළු අඩු නැතිව විඳිනවා තවම (ඔබට සත...

Susumaka Welila (Hamuwemu Aye Sansare)

Ruwan Hettiarachchi

Sindu

සුසුමක වෙලීලා මුසුව එන හැඟුමකි රැයේ පුරා හදවත ගැහීලා හැඟුම දෙන සුසුමකි සුවය ගෙනා

Suranganawi Mage

Ruwan Hettiarachchi

Sindu

සුරංගනාවී මගේ හඳක් වගේ පායලා හිතේ තියන ආදරේ ඇස් දෙකේම ලියවිලා මේ තරම් හීනයක් නෑ...

Seetha Maruthe

Ruwan Hettiarachchi

Sindu

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන් ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ ඈත මීදුමේ දිදු...

View all songs by Ruwan Hettiarachchi →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.