Skip to content

Lyrics

සිංහල
සුසුමක වෙලීලා මුසුව එන හැඟුමකි රැයේ පුරා හදවත ගැහීලා හැඟුම දෙන සුසුමකි සුවය ගෙනා සඳ කතා කොඳුරනවා හිත පුරා ලංවී ඔයා හිත නිවා සනසනවා මතු සදා ඉන්නෙම් පතා දැනෙනවා මැවෙනවා රැය නොනිදා සිහි වෙනවා සසර පුරා පතනවා අපි මතුදා හමු වෙනවා පෙරුමන් පුරාලා නුඹගේ රුව මවනෙමි සිතා මතා මතකය මවාලා රඳව ගමි නුඹවම හදේ සදා වත පුරා දැවටෙනවා මතු සදා මාගෙයි කියා සිත පවා විමසනවා නෙතු මවා අහසේ පුරා දැනෙනවා මැවෙනවා රැය නොනිදා සිහි වෙනවා සසර පුරා පතනවා අපි මතුදා හමු වෙනවා තරු පිපුනාවේ අහසේ තරු මල් වලටත් රහසේ සුසුමක් සුසුමට ලං වීලා අප හමු වෙමු ආයේ සංසාරේ (දැනෙනවා මැවෙනවා රැය නොනිදා සිහි වෙනවා සසර පුරා පතනවා අපි මතුදා හමු වෙනවා... )

More by Ruwan Hettiarachchi

Warella Yamalla (Siha Nade)

Ruwan Hettiarachchi

Sindu

වරෙල්ලා යමල්ලා සිහනාදේ පතුරාලා උඩ පැනලා බිම වැටිලා උඩ පන්දු අල්ලාලා දණ නමලා දිග...

Wen Wee Giyath Perada

Ruwan Hettiarachchi

Sindu

වෙන්වී ගියත් පෙරදා වෙනතක් පතා ඔයා මතකයිද කීවා මගෙමයි කියා හිත නොරිදවා වරදක් පිළි...

Wen Weela Giyada Patan

Ruwan Hettiarachchi

Sindu

වෙන් වීලා ගියදා පටන් ඔබ මාව ආයේ නොඑනා ලෙසින් කඳුළු අඩු නැතිව විඳිනවා තවම (ඔබට සත...

Suranganawi Mage

Ruwan Hettiarachchi

Sindu

සුරංගනාවී මගේ හඳක් වගේ පායලා හිතේ තියන ආදරේ ඇස් දෙකේම ලියවිලා මේ තරම් හීනයක් නෑ...

Seetha Maruthe

Ruwan Hettiarachchi

Sindu

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන් ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ ඈත මීදුමේ දිදු...

Rawatuna Tharam

Ruwan Hettiarachchi

Sindu

රැවටුන තරම් ඔබ හින්ද මං කවුරුත්ම දන්නෙ නෑ තවත් කඳුළක තරම් දැණුනා හොඳින් සමුගත්ත...

View all songs by Ruwan Hettiarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.