Skip to content

Lyrics

සිංහල
සඳක් නැගී සඳක් දිලේ සාගරේ මල්ක් මැවී මලක් පිපේ ආදරේ සුදෝ ඔබේ කතා අසා ආදරේ ලැගුම් ගනී ඔබේ සුපෙම් මන්දිරේ ආදරේ කියා ප්‍රීති ගඟ ගලා ගියා මා ඔබෙයි කියා සුහද එන්න මා සොයා මා ප්‍රියේ මා උපන්නෙ ඔබ නිසයි ලොවේ මමයි ඔබේ සිනා පෙම් ලොවක් සුරංගනා නිවුනු වේදනා මැදින් යළිත් අළුත්වුණා මා ප්‍රියේ මා උපන්නෙ ඔබ නිසයි

More by Rukmani Devi

View all songs by Rukmani Devi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.