Skip to content

Lyrics

සිංහල
මැවිලා පෙනේවි රූපේ හදේ දර්ශනෙකි ශෝභා ස්වප්නෙකි රූප චායා... මනරංජනි රූපේ නෙත්‍රේ හිතේ ප්‍රබොදේ... බැඳි ආදරේ ප්‍රමාණේ නොමැරේය හර්දේ මාගේ වේවා ඔබේ නාමෙන් මා ජීවිතේ පූජා ස්වප්නෙකි රූප චායා මැවිලා පෙනේවි රූපේ හදේ දර්ශනෙකි ශෝභා ස්වප්නෙකි රූප චායා.../ මාගේ ප්‍රමාද දොෂේ කිමිදී ගියා වියෝ වී.../ සයුරේ ගියා සේ සූර්යා අඳුරේ ලොවේ මවා දී සැපතා නැසී ගියාදෝ මා ආලේභී අන්ධ වීලා ස්වප්නෙකි රූප චායා මැවිලා පෙනේවි රූපේ හදේ දර්ශනෙකි ශෝභා ස්වප්නෙකි රූප චායා...

More by Rukmani Devi

View all songs by Rukmani Devi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.