Skip to content

Lyrics

සිංහල
රිදවලා හැරගියත් සිත තව ඇත්තේ ඔබගේ නමින් නෙතු මගේ හඬවලා දුර ඉන්නේ කොහොමද ඉතින් නොලැබුණත් ජීවිතේ ඔබටමයි මා පෙම් කළේ සිනහාවක් යළි අරන් ඒවිදෝ ආයෙමත් රිදවලා හැරගියත් සිත තව ඇත්තේ ඔබගේ නමින්...... හිනැහේවී සැනසේවී ඔහු ළඟ ඉඳන් වෙන අතක වෙන හිතක සතුටක් වෙමින් ආකාසේ තරු පොකුරු ඔච්චම් කළත් මා දනිමි ඔබ සඳට තව ආදරෙයි තනිවෙලා මා මෙසේ සතුටින්ද ඔබගේ ලොවේ........ රිදවලා හැරගියත් සිත තව ඇත්තේ ඔබගේ නමින්...... සිත් ගොඩක ඉතිරිච්ච සතුටත් අරන් නාවාට ඒ හිත් බිඳන් නෑ තරහා හදවතට දැනුනත් දුකක් මතු ආත්මේ එක්වෙමුද ඒ පින් අරන් ළං වෙලා හිත් බැඳන් වෙන් නොවෙමු සසරේ පුරා....... රිදවලා හැරගියත්.........

More by Rukman Asitha

Ude Hawa Dakinawa

Rukman Asitha

Sindu

උදේ හවා දකිනවා මගේ වගේ හැඟෙනවා එනමුදු මා සිත සෙමින් ගැහෙනවා ඔයා වේවිදැයි නිරතු...

Tuk Tuk Song (Three Wheel Song)

Rukman Asitha

Sindu

(අව් වැසි කියාලා වෙනසක් නැතේයා දුකයි සැපයි රහයි මාවතේ... ) රෝද තුනේ යහනේ නැතේ හී...

Tharaha Wela

Rukman Asitha

Sindu

තරහා වෙලා හිත හඬවාලා ඔයා ඇයිදෝ යන්නේ රිදවලා ළඟ නැති හැම මොහොතක් තුරුලේ රැඳිලා වි...

Sulaga Wage Avidin

Rukman Asitha

Sindu

සුළඟ වගේ ඇවිදින් නොයනා නෙතු කියනා සඳවතී මා ගිනි ගෙන දැවෙනා හද තුළ සිතුවිලි බෝමා...

Paniwidaya

Rukman Asitha

Sindu

ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ... ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ...

Chanchalai

Rukman Asitha

Sindu

වස්සන හද වස්සන පෙම ඇවිල්ලා ඇස් ඇරගෙන ලස්සන නුඹෙ වින්දා ඉඟ සුඟ මගෙ නැඏවුනා යන විට...

View all songs by Rukman Asitha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.