Skip to content

Lyrics

සිංහල
ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ... ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ යාලුවෝ සාගරේ මීවිතේ වේ භාවිතේ නොමනා ක්‍රියා වැඩි වුනේ පාසැලෙනුත් මා නෙරපුනේ පාප මිත්‍ර මාරකේ මා නැවතුනේ පෝරකේ ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ කළ පවු වලට පසු තැවී බිත්ති හතර අතරට කොටුවී දෙමවුපියන් සිහිවේවී ගතවිය කාලය දුක පේවී පිළිගත්තානම් එදා මවුපියන් දුන් ඒ අවවාදේ සමාජයෙන් නැගෙන්නෙ නෑ මේ අවලාදේ ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ නිදහස ලැබුනි තටු ලැබී මදහස ලැබුනි මුව පිරී සමාජයට බරක් නොවී හොඳ ජීවිතේ අරඹමී මනුසත් කමින් සදා මා හදේ දෙයි ඒ නිම්නාදේ යලිත් වලේ වටෙන්නෙ නෑ මින් මතු ආයේ ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ.....

More by Rukman Asitha

Ude Hawa Dakinawa

Rukman Asitha

Sindu

උදේ හවා දකිනවා මගේ වගේ හැඟෙනවා එනමුදු මා සිත සෙමින් ගැහෙනවා ඔයා වේවිදැයි නිරතු...

Tuk Tuk Song (Three Wheel Song)

Rukman Asitha

Sindu

(අව් වැසි කියාලා වෙනසක් නැතේයා දුකයි සැපයි රහයි මාවතේ... ) රෝද තුනේ යහනේ නැතේ හී...

Tharaha Wela

Rukman Asitha

Sindu

තරහා වෙලා හිත හඬවාලා ඔයා ඇයිදෝ යන්නේ රිදවලා ළඟ නැති හැම මොහොතක් තුරුලේ රැඳිලා වි...

Sulaga Wage Avidin

Rukman Asitha

Sindu

සුළඟ වගේ ඇවිදින් නොයනා නෙතු කියනා සඳවතී මා ගිනි ගෙන දැවෙනා හද තුළ සිතුවිලි බෝමා...

Ridawala Hara Giyath

Rukman Asitha

Sindu

රිදවලා හැරගියත් සිත තව ඇත්තේ ඔබගේ නමින් නෙතු මගේ හඬවලා දුර ඉන්නේ කොහොමද ඉතින් නො...

Chanchalai

Rukman Asitha

Sindu

වස්සන හද වස්සන පෙම ඇවිල්ලා ඇස් ඇරගෙන ලස්සන නුඹෙ වින්දා ඉඟ සුඟ මගෙ නැඏවුනා යන විට...

View all songs by Rukman Asitha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.