Skip to content

Lyrics

සිංහල
නිහඬ මාවතේ පාළු නිවහනේ අවිහිංසක යුවතී නොසිතූ ලෙස මගේ මුළු දිවියම ඔබ රුව තුළ සඟවා එහි සිරගත කරවයි අතීතයේ එක් විමානයක වෙන්වේ යලි සමුගන්නද මෙලෙසින් හමුවූයේ කිසි දින නොලැබෙන බව ඔබ දැන දැන දින දින ඇයි අමතන්නේ දින දින ඇයි හමුවන්නේ ජිවිතයේ තව කඳුලක් වන්නටදෝ තහනම් පෙමකට මෙලෙසින් ලියැවෙන්නේ යුවතියේ ඔබේ මුදු වදන් අතර මා මුල් පෙම බොඳ වී යන්නේ මුල් පෙම ගිලිහී යන්නේ නිහඬ මාවතේ...

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.