Skip to content

Lyrics

සිංහල
නෙළන්නට ගිහින් පල වැල ගෙනෙන්නම් ඉතින් බරටම අනේ දරුවනේ නාඩන් කියූ අම්මලා සත් සමුදුරෙන් එහා බැසගෙන සිත් තොසින් නොවේ මැරි මැරි කප්පරක් කිළිටි වුන් ළඟ - වැටී උල උලා මහ එවුන් ඇවිත් එතකොට අත් දෙකින් අරන් හනිකට එක්කරන් ගොහින් දරුවන් වනේ තනි කළා පොඩි උන් වනේ තනි කළා හිස් අතින් එහෙන් එනකොට සත් මහල් උඩින් බැසගෙන සත් පියුම් මෙහේ තැන තැන අනේ පරවෙලා සත් පියුම් - මෙහේ පරවෙලා

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.