Skip to content

Lyrics

සිංහල
මුතු කැට වැටෙනා පෝරුව අබියස මනමාලියනේ හඩනු එපා රන් කෙණ්ඩිය සෙත් පැන් විසිරී දා විල්ලුද රන්පට තෙමනු එපා රන් පලසේ මිණිකැන් වැස්සේ මංගල මධුසමයේ රෑ... මුහුණු වසාගෙන කඳුලු සලන්නට එපා කිසි දිනෙක යෙහෙලියේ මුතු කැට වැටෙනා... රෑ යහනේ නිදි පෙම් සිහිනේ මංගල මධුසමයේ රෑ... ඈත බලාගෙන කඳුලු සලන්නට එපා කිසි දිනෙක යෙහෙලියේ මුතු කැට වැටෙනා...

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.