Skip to content

Lyrics

සිංහල
උරණව හිමි ලය සිරිය නිදන් කර මට පෙම් බැඳි සිටු කුමාරියේ සිටු සුව පෙම් සුව කෝඩුයි මසිතට කෝල දැනේ පෙම් සවාරියේ ප්‍රේම රංගනේ තෙල සපැමිණි ඔබ ලොවට වසන් කල අතුරු ඉදිරි යාදින් නගනුයේ නිම සිටු කුමරිය කෙළිලොල් දිවියෙන් ධනය වැඩු උරණව හිමි ළය ...... කලඑළි අද දින සදළුතලේ පෙම පිල මත වැතිරේ සුසුම දිගේ රන් කොනදෙන් බැදි මරණිය සියවර හිස මත තෙරපෙ රිදුම් දිදී උරණව හිමි ළය ..........

More by Rohana Bogoda

View all songs by Rohana Bogoda →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.