Skip to content

Lyrics

සිංහල
සියොතුන් ඉගිල ගියා මල් පිරි සමය නිමා වී... ඔබ රිදවා දී වේදනා නෑ මා ඈ වෙත පෙම් බැන්දේ සියොතුන් ඉගිල ගියා මල් පිරි සමය නිමා වී.... දිවි කුසලානයෙ මී පුරවා යෙහෙලියෙ ඔබ මට ගෙන ආවා... දුරු කතරේ ඈ ඇසුරේ සිත නෑ කිසිදා රැඳුණේ සියොතුන් ඉගිල ගියා මල් පිරි සමය නිමා වී... වියැලුණු දෑසින් කඳුළු දියේ කෙම් බිම සොයනා මේ ගමනේ... ඔබ හඬවා නෑ හිනැහී හෙට මා ඔබගේ සෙවණේ සියොතුන් ඉගිල ගියා මල් පිරි සමය නිමා වී... ඔබ රිදවා දී වේදනා නෑ මා ඈ වෙත පෙම් බැන්දේ සියොතුන් ඉගිල ගියා මල් පිරි සමය නිමා වී.../

More by Rohana Bogoda

View all songs by Rohana Bogoda →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.