Skip to content

Lyrics

සිංහල
පුරාණේ ඔබට පිදු ආලේ ඇයට මම පිදුවා සීතාරේ වයන තත වාගේ සිත සෙමින් හැඬුවා... ඔහු පතා සිත සිතා ඔබ පෙරදිනේ හැඬුවා ඔබ පතා නැති නිසා මම නිහඬ වී සිටියා ඒ දිනේ පවා නිහඬ වී සිටියා පුරාණේ ඔබට පිදු ආලේ.../ අද මෙමා ඇය තුරුල්ලේ සැනසෙමි මෙලෙසේ පෙර දිනේ මගේ දුක මතක් වී සිත හඬයි රහසේ මටම අනුකම්පාවි සිත හඬයි රහසේ පුරාණේ ඔබට පිදු ආලේ...

More by Rohan De Silva

View all songs by Rohan De Silva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.