Skip to content

Lyrics

සිංහල
නාඳුනනා ලෙසින් හිඳින්නට කවුරුද ඉගැන්නුවේ පුදු දුන් සෙනෙහස කුළුඳුල් හින්ද ද ඔබ මට එරෙහි වුනේ... පුන්සඳ මෙන් පිරිපුන් හද සෙනෙහස අඩුවක් නැතිවයි ඔබට පිදුවේ සුපිපි මලක් මෙන් අගය කල නිසා මගේම වෙන්නයි සැමදා පැතුවේ වෙනතක් බඳිලද සෙ‍නෙහස නැතිවද නුඹ මට දැන් පිටුපා ඇත ලඳුනේ සෙනෙහෙන් මිදුනට කම්නැත සොයුරිය නොදොඩා ඇයි මා හද රිදවන්නේ...

More by Rohan De Silva

View all songs by Rohan De Silva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.