Skip to content

Lyrics

සිංහල
සදා කාලේ මා හදේ වීනා මවා පෑ සිනා මගේ හීනේ මා සොයා ආවා පැතූ සේ එදා… කොයිද ඔබ මා ලොවේ කිසිදා අසා නෑ මා හදේ ඇදුනා හිතේ රැඳුනා ඔබේ රුව මාවාලා… මගේ ගීතේ මා එදා කීවා හදේ පෑරෙනා ඔබේ දෑසේ ගී පොතේ වූ වා මගේ චේතනා ඇයි ද ගොලු වී බලා නොබලා සිනා පානා සොයා ආවා සොයා ආවා එදා මෙන් මා… රෑ සේලා සඳ රේඛා සිසිලේ නෑ වේවා මුහුනේ ගෑ ආලේපේ සොඳුරේ මා වේවා ඉතිරේවා සැමදා සෙනේ මා පැතුවා හදින් සමාවී අසන් අඳුරේ මා නොහෙලා ඉතින් සිනා පා ඉඳින් සදා මා ලගින්… මගේ ගීතේ......

More by Ridma Weerawardena

View all songs by Ridma Weerawardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.