Skip to content

Lyrics

සිංහල
හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන් මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම් හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන් මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරුනම්..... (දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සබයට එන හැටි.... ) බලාහිඳින අඟනුන් සත්තයි ආලේ බඳියි රහසින් බලාහිඳින අඟනුන් ආලේ බඳියි රහසින්..... (පවර අජාසත් නිරිඳුන් මම වෙමි පියා නසා රජකම අරගන්නෙමි.... ) කියා එද්දි රජ මං සත්තයි ආලේ බඳී අඟනුන් කියා එද්දි රජ මං ආලේ බඳී අඟනුන් හෙට නාඩගමේ මං......

More by Ridma Weerawardena

View all songs by Ridma Weerawardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.