Skip to content

Lyrics

සිංහල
මාගේ නංගි පහනයි මා ලෝකේ අරුතයි ජීවිතේ ඔබටයි මේ ගීතේ මගේ ආදරේ සිහිවෙයි පොඩි කාලේ අපේ ජීවිතේ මතකේ රැවු දේ කළුවර රෑ යාමේ අප දෙනමාගේ ආ නංගියේ උදයේ මල් නෙලා සුවදින් පිරූ මා පැන්චියේ විමන කුරුළු ගී මුමුණා කිවූ විහගී මගේ දිවියේ වෙහෙස නෑ ඔබ සෙවනතේ හිඳුනා ඔබ වගේ බෝනික්කෝ නිවසේ ගොඩයි පොඩි කලේ මගේ ලෝකේ මිතුරි ඔබයි ඒ කලේ වද දුන්න හැටි මං දඟයි මං හින්දා දඩුවම්ද වින්දේ ඔබයි මාගේ නංගි.../ ඔබ වගේ බෝනික්කෝ නිවසේ ගොඩයි පොඩි කලේ මගේ ලෝකේ මිතුරි ඔබයි ඒ කලේ වද දුන්න හැටි මං දඟයි මං හින්දා දඩුවම්ද වින්දේ ඔබයි මාගේ නංගි...

More by Ranidu Lankage

View all songs by Ranidu Lankage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.