Skip to content

Lyrics

සිංහල
වැසි දාක තුරුයාය පීරා අතුරාන පිනි සීත සීරා දෑස හමුවේම උතුරාන දුටුවා එදා ආදරේ රෑ පුරා ළමැදේ හුස්මක් පවා ආලේ කළා ආසයි කියා වැසි දාක තුරුයාය පීරා අතුරාන පිනි සීත සීරා ආයාචනා සීතේ ගලා ආශා මවා මාගේ වෙලා ආවා සීතදා පාවීලා රෑ වීලා ඈ හීන පාසා පෑහේවී ආශා මා හා ළමැදේ හුස්මක් පවා ආලේ කළා ආසයි කියා නෑ චෝදනා දෑසේ පුරා ආවා සොයා යායේ සරා නානා දෑස හා යාවෙනා මේ හීන සේනා ආයේම ඕනා මා හා ළමැදේ හුස්මක් පවා ආලය කළා ආසයි කියා සඳපාන සඳ රේණු නහවා හිත මාගේ සබකෝල වීලා මාගේ තුරුලේම කොඳුරාන නොකියූ කතා දෑස පියවී ගියා...... ළමැදේ හුස්මක් පවා ආලේ කළා ආසයි කියා......

More by Raini Gunathilaka

Visikkeruwa Sitha

Raini Gunathilaka

Sindu

විසික්කෙරුව සිත යළිත් අහුලගෙන මැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා දවසක්දා අනන්තයට ය...

Thawa Durai Jeewithe (Ahas Gange Eha Ime)

Raini Gunathilaka

Sindu

(අහස් ගඟේ එහා ඉමේ සුරංගනා රහස් වගේ... ) මිලයි හරි මිලයි තව තව දුරයි ජීවිතේ පොලෝ...

Tharumini Ochchampawi

Raini Gunathilaka

Sindu

තරුමිනි ඔච්චම් පාවි දැන් හදවත වත්තම් වෙවී ආදරෙන්.. මේ හැගුම්.. වේවි.. සිතුවිලි ස...

Thamath Adare Nathnam

Raini Gunathilaka

Sindu

තාමත් ආදරේ නැත්නම් හදවත පාඩුවේ ඇත්නම් ඇස් ඉස්තරම් ඉස්සා බලමුද ආදරේ දිහා මා හදේ ක...

Rata Heena Mandakini

Raini Gunathilaka

Sindu

රෑට හීන මන්දාකිණි සඳවත සරසා ගැටිස්සියක් මගේ ලෝකෙට හෙමිහිට වැඩියා පාට ගෑව පත්ඉරුව...

Pahasak

Raini Gunathilaka

Sindu

හීන පේන තුන් යාමේ මන්දහාස රැදී මා හා ඔබෙ අදරේ සොයන මා වින්ද ආලේ මිහිරි මා

View all songs by Raini Gunathilaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.