Skip to content

Lyrics

සිංහල
හීන පේන තුන් යාමේ මන්දහාස රැදී මා හා ඔබෙ අදරේ සොයන මා වින්ද ආලේ මිහිරි මා නින්ද නෑ මේ රෑ මා හා ඔබේ පහසක් සොයන මා... ඔබගේ දෑස මානේ තවමත් ඉන්න ඕනේ සිහිනෙන් ඇවිද යාමේ ලං වෙන්නකො ආයේ නැවතී ඔබගේ මානේ නැවතත් හාදු ඕනේ විදගන්නව නම් ආයේ දෙන්නම් මාගේ ප්‍රානේ... මා ගෙවූ චාරිකා හදවතේ මැවෙනවා දොර කවුලුවත් හැර දමා මග බලා හින්දිනවා... හදගැස්ම මා හා පෑහේ නම් මුළු රැයම සුවදින් සරසන්නම් සිහිනෙම ඔබ හා සැනසෙන්නම් අද රෑම ඔබ හා මියැදෙන්නම්... පෙම් සිහින නොමැරෙන යලි ආයේ පෙම් සිහින කුමරියයි ඔබ අද මාගේ පෙම් සිහින නොමැරෙන යලි ආයේ පෙම් සිහින කුමරියයි ඔබ අද මාගේ... හීන පේන තුන්... හීන පේන තුන් යාමේ මන්දහාස රැදී මා හා නැවතත් හාදු ඕනේ විදගන්නව නම් ආයේ දෙන්නම් මාගේ ප්‍රානේ...

More by Raini Gunathilaka

Wasi Daka

Raini Gunathilaka

Sindu

වැසි දාක තුරුයාය පීරා අතුරාන පිනි සීත සීරා දෑස හමුවේම උතුරාන දුටුවා එදා ආදරේ රෑ...

Visikkeruwa Sitha

Raini Gunathilaka

Sindu

විසික්කෙරුව සිත යළිත් අහුලගෙන මැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා දවසක්දා අනන්තයට ය...

Thawa Durai Jeewithe (Ahas Gange Eha Ime)

Raini Gunathilaka

Sindu

(අහස් ගඟේ එහා ඉමේ සුරංගනා රහස් වගේ... ) මිලයි හරි මිලයි තව තව දුරයි ජීවිතේ පොලෝ...

Tharumini Ochchampawi

Raini Gunathilaka

Sindu

තරුමිනි ඔච්චම් පාවි දැන් හදවත වත්තම් වෙවී ආදරෙන්.. මේ හැගුම්.. වේවි.. සිතුවිලි ස...

Thamath Adare Nathnam

Raini Gunathilaka

Sindu

තාමත් ආදරේ නැත්නම් හදවත පාඩුවේ ඇත්නම් ඇස් ඉස්තරම් ඉස්සා බලමුද ආදරේ දිහා මා හදේ ක...

Rata Heena Mandakini

Raini Gunathilaka

Sindu

රෑට හීන මන්දාකිණි සඳවත සරසා ගැටිස්සියක් මගේ ලෝකෙට හෙමිහිට වැඩියා පාට ගෑව පත්ඉරුව...

View all songs by Raini Gunathilaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.