Skip to content

Lyrics

සිංහල
සෝ සුසුම් මාරුතේ නුඹේ නමින් විහඟුනේ ඈ ලොවේ නෑ ලඟින් සෝ සුසුම් මාරුතේ නුඹේ නමින් විහඟුනේ ඈ කොහේ නෑ ලඟින් මිලින වී මල මගේ සුවඳ නෑ පෙර වගේ මේ දිවි මගේ ඇයි තනි කලේ සෝ සුසුම් මාරුතේ නුඹේ නමින් විහඟුනේ ඈ ලොවේ නෑ ලඟින් කතරයි මා මෙලොවේ ඔබ මයි දිය බිඳ වූයේ නෑ යළිත් තෙමන්නේ වියළීලා සිත මගේ වෙරළයි මා සයුරේ නුඹ මයි නෙක රැලි වූයේ නෑ යළිත් රැලී එසේ සාගරේ මිලින වී මල මගේ සුවඳ නෑ පෙර වගේ මේ දිවි මගේ ඇයි තනි කලේ සෝ සුසුම් මාරුතේ නුඹේ නමින් විහඟුනේ ඈ ලොවේ නෑ ලඟින් පතිනිය නුඹ මාගේ සෙනෙහේ දුන්නා වාගේ නෑ යළිත් ලැබෙන්නේ සොදුරියේ පෙම නුඹේ සුවඳයි හද රැඳුනේ මතකෙයි මේ රිදවන්නේ නෑ යළිත් ඔබ මාගේ නෙතු මානේ මිලින වී මල මගේ සුවඳ නෑ පෙර වගේ මේ දිවි මගේ ඇයි තනි කලේ සෝ සුසුම් මාරුතේ නුඹේ නමින්......

More by Radeesh Vandebona

Sundarai Adare

Radeesh Vandebona

Sindu

සුන්දරයි ආදරේ හැඩකාර යෞවනේ මේ හීනයයි ජීවිතේ දේදුනු යහන් තලේ නෙත් සැතපෙනා වෙලේ ජී...

Sihinaye Sarisarana Adare (Neela Pabalu Theme Song)

Radeesh Vandebona

Sindu

හාදු වැස්සේ ආදරේ තියා හුස්ම දැනෙනා තරමට මට ලං වෙලා තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ (ස...

Maria

Radeesh Vandebona

Sindu

මා නෙතු ඔබ සොයයි මේ යාමයේ ශෘන්ගාරියේ මා හිත චංචලයි මේ රාත්‍රියේ ඔබ නැති පැයේ මගේ...

Mage Sihina Heena Tharu Kakuli

Radeesh Vandebona

Sindu

මගේ සීන හීන තරු කැකුලි මා ළඟින් ඉඳන් තරු නීල ආකහෙන් එබී පේවෙලා බලන් ඔය නීල නෙතූ...

Mal Dunnen

Radeesh Vandebona

Sindu

මල් දුන්නෙන් මා විද්ද හීයක් එවා හී සැරය මා සිත වෙනසක් කලා පෙම් බැන්දේ ඇයි මට රහස...

Hithawath Kamak Nisa Mata

Radeesh Vandebona

Sindu

හිතවත් කමක් නිසා මට සත්තකින් එදා ලැබුනේ නැතිනම් හිත ඔබේ සතුටින් මං සදා තනියෙන්ම...

View all songs by Radeesh Vandebona →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.