Skip to content

Lyrics

සිංහල
මල් දුන්නෙන් මා විද්ද හීයක් එවා හී සැරය මා සිත වෙනසක් කලා පෙම් බැන්දේ ඇයි මට රහසක් කියා ඔබ හින්දා මා දුර ගමනක් ගියා ඒ ආදරේ කතාවයි අපේ මේ ආදරයයි .... මේ ආදරයයි තරු රෑනේ සඳ පානේ අපේ කතාවන් කියා මඳ සුළගේ පිණි වැස්සේ අපේ කතාවක් කියා ඒ ආදරේ කතාවයි අපේ මේ ආදරයයි .... මේ ආදරයයි ඔබ මාගේ ආලෝකේ සදාකල් මගේ ජීවිතේ සීදේවී පණ මාගේ මා රැක ගන්න පණ සේ ඔබේ ඒ ආදරේ කතාවයි අපේ මේ ආදරයයි .... මේ ආදරයයි මල් දුන්නෙන් ....

More by Radeesh Vandebona

Sundarai Adare

Radeesh Vandebona

Sindu

සුන්දරයි ආදරේ හැඩකාර යෞවනේ මේ හීනයයි ජීවිතේ දේදුනු යහන් තලේ නෙත් සැතපෙනා වෙලේ ජී...

So Susum Maruthe

Radeesh Vandebona

Sindu

සෝ සුසුම් මාරුතේ නුඹේ නමින් විහඟුනේ ඈ ලොවේ නෑ ලඟින් සෝ සුසුම් මාරුතේ නුඹේ නමින...

Sihinaye Sarisarana Adare (Neela Pabalu Theme Song)

Radeesh Vandebona

Sindu

හාදු වැස්සේ ආදරේ තියා හුස්ම දැනෙනා තරමට මට ලං වෙලා තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ (ස...

Maria

Radeesh Vandebona

Sindu

මා නෙතු ඔබ සොයයි මේ යාමයේ ශෘන්ගාරියේ මා හිත චංචලයි මේ රාත්‍රියේ ඔබ නැති පැයේ මගේ...

Mage Sihina Heena Tharu Kakuli

Radeesh Vandebona

Sindu

මගේ සීන හීන තරු කැකුලි මා ළඟින් ඉඳන් තරු නීල ආකහෙන් එබී පේවෙලා බලන් ඔය නීල නෙතූ...

Hithawath Kamak Nisa Mata

Radeesh Vandebona

Sindu

හිතවත් කමක් නිසා මට සත්තකින් එදා ලැබුනේ නැතිනම් හිත ඔබේ සතුටින් මං සදා තනියෙන්ම...

View all songs by Radeesh Vandebona →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.