Skip to content

Lyrics

සිංහල
පරම පිවිතුරු ප්‍රේමයේ නාමෙන් කදුළු ගංගා ගලා යන යාමේ අතීතයේ අප පෙම සමරන්නට ඔබේ සුවදවත් මගේ තනියටනෑ බිදුණු සුවහස් ප්‍රාර්ථනා නාමෙන් සෝ සුසුම් හද පෙළන තනි යහනේ ඔබේ රුව හෝ මවා ගන්නට ඔබේ ඡායා හිතේ ඇදිලා නෑ පරම පිවිතුරු... මගේ කුළුදුල් ප්‍රේමයේ නාමෙන් පසුතැවිල්ලෙන් පෙළෙන මේ යාමේ මගේ දුක මට කියා ගන්නට ඔබව හමුවන වරම් අද මට නෑ පරම පිවිතුරු...

More by Priyanath Rathnayake

View all songs by Priyanath Rathnayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.