Skip to content

Lyrics

සිංහල
ලතා මඩුලු සේ....... ලතා මඩුලු සේ බැඳුණු සේ අපේ ආදර මල් දම් පියලි සැලී ඔබ මා පැතු පෙම් මිලින වෙලා සුසුමට තුරුලුව ගිලිහි ගියා ඔබේ නෙතු බැල්මෙන් මසිත තිබූ පාළුව සදහට ඉවතටලූ මා ඔබ සමගින් දැල්වූ පෙම් පහන් වැටම අද නිවී ගියා ලතා මඩුලු සේ....... පාළු සුසානේ ඈත කොනේ නිසලව ඔබ අද හිදිනු පෙනේ නොසුතු විරාමය ලංකර දුන් ඔබගෙන් කඳුලද උරුම උනේ ලතා මඩුලු සේ.......

More by Priyanath Rathnayake

View all songs by Priyanath Rathnayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.