Skip to content

Lyrics

සිංහල
කොවුල් නදයි රබන් සුරල් රැව්දෙයි ගම් මැද්දේ අවුරුදු දා සුභ නැකැතින් අප එක්වෙයි සමගිය පෙන්නා අවුරුදු දා කැවුම් කොකිස් සුවඳ නැවුම් ගෙයින් ගෙට විහිදෙයි අවුරුදු දා නෑ මිතුරන් සැම සැනසෙයි අසිරිය පෙන්නා අවුරුදු දා....... ඔංචිලි පැද කියන කවිය දෙසවන් යුග අතරට එක්වෙනවා සියලු දෙනා ආදරේට එකමුතු වෙයි වාසනාව සොයලා..... කොවුල් නදයි...... සතුට වඩනසිරිය ගෙනෙන කිරි ඉතිරෙන දවස අදයි කියලා අප සැවොමා වාද භේද අමතක කොට වාසනාව සෙව්වා...... කොවුල් නදයි......

More by Priyanath Rathnayake

View all songs by Priyanath Rathnayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.