Skip to content

Lyrics

සිංහල
සඳ රේණු ඇති රෑක ඔය දෑස සිපගන්න ආවා... මං ආවා... මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පණ නේද කීවා... ඔබ කීවා... සුසුමක්ව ළඟ ඉන්න නෙතු ගාව ඉගිලෙන්න හැමදාම මගේ ලෝකයේ... හුරතල් වී මා ළඟම තුරුලේම පවසන්න මං ඔබට හරි ආදරෙයි... සඳ රේණු ඇති රෑක... / කවි සින්දු මුමුනන්න දුක් ගින්න මට දෙන්න සැනසෙන්න මිහිරාවියේ ඔය උකුලේ මියැදෙන්න කවදාක හැකිවේද මා පැතුම එයමයි ප්‍රියේ... සඳ රේණු ඇති රෑක... /

More by Prasanga Thisera

Wasanthiye Ko

Prasanga Thisera

Sindu

(වසන්තියේ කෝ ඔබේ සිනා මගෙ හදවත පාරයි ඔබේ කතා බතත් ඉදී ලිප නිවී ගියා මට ඉන්න තවත්...

Sithin Prema Wadana

Prasanga Thisera

Sindu

සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවී මගේ ලයේ දැවටී දුක් තැවුල් නිවාවී තාරකා රිදී සිනා...

Sitha Gawa Oba Inna

Prasanga Thisera

Sindu

සිත ගාව ඔබ ඉන්න තරුවක් වෙලා හැමදාම මම ඉන්නවා මඟ බලා දුර ඈත අරපේන කන්දෙන් එහා ඔබ...

Piyum Wile Sihil Diye

Prasanga Thisera

Sindu

පියුම් විලේ සිහිල් දියේ සොයා ඇදෙන්නම් ආදරේ බලාගෙනයි මල් සුමුදුයි හරි පරිස්සමෙන්...

Neela Nuwan Age

Prasanga Thisera

Sindu

නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ මන්දහාස මුහුණේ හැන්දෑවක් වාගේ නීල නුවන් ඈග...

Mage Nopenena Adare

Prasanga Thisera

Sindu

මගේ නොපෙනෙන ආදරේ පෙනෙන දුරකට එන්න එපා දුටු නමුත් මගේ ආදරේ දුටුව බව හඟවනු එපා දුට...

View all songs by Prasanga Thisera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.