Skip to content

Lyrics

සිංහල
නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ මන්දහාස මුහුණේ හැන්දෑවක් වාගේ නීල නුවන් ඈගේ තෝඩු දෙකක් වාගේ නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ මන්දහාස මුහුණේ හරියට හැන්දෑවක් වාගේ...... දෑස් පියන් නටවා කෝල ඇහැක් වහලා ප්‍රේමි හිතක් දීලා යනවද හීන හතක් මවලා...... ආ රූප සිරිලාලියේ ගී සිහින කැන්ඳු සේද රුවනාරියේ මගේ දෙතොලේ හැපී වින්ද හාදුත් අපි..... නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ මන්දහාස මුහුණේ හරියට හැන්දෑවක් වාගේ දෑස් පියන් නටවා කෝල ඇහැක් වහලා ප්‍රේමි හිතක් දීලා යනවද හීන හතක් මවලා...... රෑ පෑයු සඳමාලියේ මල් සුවඳ රැන්දු මාගේ මුතු මාලියේ කෝඩු ළැමැදේ ගිලිහී දෑස ආලේ විඳි..... නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ මන්දහාස මුහුණේ හරියට හැන්දෑවක් වාගේ දෑස් පියන් නටවා කෝල ඇහැක් වහලා ප්‍රේමි හිතක් දීලා යනවද හීන හතක් මවලා...... නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ මන්දහාස මුහුණේ හරියට හැන්දෑවක් වාගේ.......

More by Prasanga Thisera

Wasanthiye Ko

Prasanga Thisera

Sindu

(වසන්තියේ කෝ ඔබේ සිනා මගෙ හදවත පාරයි ඔබේ කතා බතත් ඉදී ලිප නිවී ගියා මට ඉන්න තවත්...

Sithin Prema Wadana

Prasanga Thisera

Sindu

සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවී මගේ ලයේ දැවටී දුක් තැවුල් නිවාවී තාරකා රිදී සිනා...

Sitha Gawa Oba Inna

Prasanga Thisera

Sindu

සිත ගාව ඔබ ඉන්න තරුවක් වෙලා හැමදාම මම ඉන්නවා මඟ බලා දුර ඈත අරපේන කන්දෙන් එහා ඔබ...

Sanda Renu Athi Raka

Prasanga Thisera

Sindu

සඳ රේණු ඇති රෑක ඔය දෑස සිපගන්න ආවා... මං ආවා... මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පණ නේද ක...

Piyum Wile Sihil Diye

Prasanga Thisera

Sindu

පියුම් විලේ සිහිල් දියේ සොයා ඇදෙන්නම් ආදරේ බලාගෙනයි මල් සුමුදුයි හරි පරිස්සමෙන්...

Mage Nopenena Adare

Prasanga Thisera

Sindu

මගේ නොපෙනෙන ආදරේ පෙනෙන දුරකට එන්න එපා දුටු නමුත් මගේ ආදරේ දුටුව බව හඟවනු එපා දුට...

View all songs by Prasanga Thisera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.