Skip to content

Lyrics

සිංහල
සිහිනය පුරාම සිහි වුණා - මේ ඇස් කතාව තේරුණා ලසෝ ගින් නිවා දැමූ සඳමයි සදා පැතු හිමි වෙයි කියා සිතූ - එනමුදු දුරින් විසූ දෛවය සතූ ලෙස හිමි වූ - ඔබ මම ඇය මැදිවූ නීල දෙනුවන මාව කළබන සිහීනවල තනි වූ කෝල සිත මැද හීන දනවන රහස හද කැළඹු හර්දේ කැලතු - සිහීනේ මතුවූ මාගේ සඳ මැවෙවිදෝ - ආශා තරු පිපෙවිදෝ දෑස අභියස දෑත හිමිවන සිහීන ඉටුවෙයිදෝ දෛවය සතූ ලෙස හිමි වූ - ඔබ මම ඇය මැදිවූ නීල දෙනුවන මාව කළබන සිහීනවල තනි වූ කෝල සිත මැද හීන දනවන රහස හද කැළඹු සිහිනය පුරාම සිහි වුණා - මේ ඇස් කතාව තේරුණා ලසෝ ගින් නිවා දැමූ සඳමයි සදා පැතු හිමි වෙයි කියා සිතූ - එනමුදු දුරින් විසූ දෛවය සතූ ලෙස හිමි වූ - ඔබ මම ඇය මැදිවූ (නීල දෙනුවන මාව කළබන සිහීනවල තනි වූ කෝල සිත මැද හීන දනවන රහස හද කැළඹු .. )

More by Poorna Sachintha

Sihinayakawath

Poorna Sachintha

Sindu

සිහිනයකවත් නොසිටි ඔබ මගෙ ජීවිතය වෙලා සසරේ හුරුවක් තිබෙන ලෙසින් ආදරේ කළා කිසිදා න...

Ravana Teledrama Song

Poorna Sachintha

Sindu

(දෙරණ සරණ සුබසිධි මංගල ගජ තරන ධරණ මන්දර සිඳ බිඳලන තෙදින ඔදින සිහ රජ කේසර රණ මරැත...

Payu Sanda Savi

Poorna Sachintha

Sindu

පෑයු සඳ සාවී නිල් අහසේ සැඟවී ගියා ආයේ කවදාද පායා දිලෙන්නේ දෑසේ ඉඟි පෑව ඔය රහස

Payala Madhu Sandak

Poorna Sachintha

Sindu

පායලා මධු සඳක් සඳ දියෙන් නැහැවුණා මා සොයා සනහා මගේ හදේ ගැබ් වුණා කොහේදෝ මේ තරම්...

Obe Kiya Mage Kiya

Poorna Sachintha

Sindu

ඔබේ කියා මගේ කියා ආදරයක් කොයිදැයි ලොවේ කවුරුන් කෙලෙසන් කීවත් දැන් අපි ගැන වෙනසක්...

Paara Hitha Paara

Poorna Sachintha

Sindu

මැවේ කඳුලු මත ඔබෙ චායා හිඳිමි නෙතු නොපියා මගේ වටේටම ගිනි ජාලා තනිව විඳවමි මා

View all songs by Poorna Sachintha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.