Skip to content

Lyrics

සිංහල
පෑයු සඳ සාවී නිල් අහසේ සැඟවී ගියා ආයේ කවදාද පායා දිලෙන්නේ දෑසේ ඉඟි පෑව ඔය රහස මට තේරුනා ආයේ කවදාද මා හා දොඩන්නේ පායා යළි.. අඹරේ දිලී.. ආයේ සනසන්න රන් තාරකා පාලා යළි.. දෑසේ ඉඟී.. ආයේ හිනැහෙන්න පෙම් රූපිකා සඳ පෑයු දා පෙරසේ බැබළී දිලී අහසේ තරු හිනැහුනා රහසේ මනමාලකම් දෑසේ මැවිලා පෙනේ මසිතේ හිත හිනැහුනා රහසේ මට තේරුනා.. මට තේරුනා.. ඉඟියෙන් එදා මා හට ආලෙන් කී කතා පෑයු සඳ සාවී නිල් අහසේ.... සිතුවම් මවා මහදේ ඔබ හැංගුනා රහසේ එනකම් බලා ඉන්නේ දෑසින් එදා කිවු දේ විඳගන්න මං ආයේ එනකම් බලා ඉන්නේ මට තේරුනා.. මට තේරුනා ඉඟියෙන් එදා මා හට ආලෙන් කී කතා පෑයු සඳ සාවී නිල් අහසේ.... පායා යළි.. අඹරේ දිලී.. ආයේ සනසන්න රන් තාරකා පාලා යළි.. දෑසේ ඉඟී.. ආයේ තනවන්න පෙම් මාලිගා මා හදේ.. මා හදේ ආදරේ

More by Poorna Sachintha

Sihinayakawath

Poorna Sachintha

Sindu

සිහිනයකවත් නොසිටි ඔබ මගෙ ජීවිතය වෙලා සසරේ හුරුවක් තිබෙන ලෙසින් ආදරේ කළා කිසිදා න...

Sihinaya Purama (Obath Mamath Ayath Theme Song)

Poorna Sachintha

Sindu

සිහිනය පුරාම සිහි වුණා - මේ ඇස් කතාව තේරුණා ලසෝ ගින් නිවා දැමූ සඳමයි සදා පැතු හ...

Ravana Teledrama Song

Poorna Sachintha

Sindu

(දෙරණ සරණ සුබසිධි මංගල ගජ තරන ධරණ මන්දර සිඳ බිඳලන තෙදින ඔදින සිහ රජ කේසර රණ මරැත...

Payala Madhu Sandak

Poorna Sachintha

Sindu

පායලා මධු සඳක් සඳ දියෙන් නැහැවුණා මා සොයා සනහා මගේ හදේ ගැබ් වුණා කොහේදෝ මේ තරම්...

Obe Kiya Mage Kiya

Poorna Sachintha

Sindu

ඔබේ කියා මගේ කියා ආදරයක් කොයිදැයි ලොවේ කවුරුන් කෙලෙසන් කීවත් දැන් අපි ගැන වෙනසක්...

Paara Hitha Paara

Poorna Sachintha

Sindu

මැවේ කඳුලු මත ඔබෙ චායා හිඳිමි නෙතු නොපියා මගේ වටේටම ගිනි ජාලා තනිව විඳවමි මා

View all songs by Poorna Sachintha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.