Skip to content

Lyrics

සිංහල
මං තව දුර තනියෙම යන්නම් හද්දින්නත් තරු පාර කියනවා නම් නෙතු නොරිදා ඇහැරෙන්නම් අමාවකට සඳ බලන්න පුළුවන්නම් ඇවිත් යන්න දුර වැඩි තරමට දුරක් අපි ගිහින් නම් තවත් දන්න අඳුනන තනිකම මගේමයි කියන්නම් සඳත් එක්ක පායන ඉරමල නෙතින් හමුවෙතැයි සිතන් හිතක් අරන් දියඹට ගිය ගඟ කොහේ හැංගුවේ කියන් මතක් වෙන්න අමතක වෙන්නැති හිතත් මගෙ වෙලා නම් තවත් යන්නෙ කොහොමද තනියෙම මමත් මගෙ නොවේ නම් දුරින් තියපු මතකය අරගෙන යලිත් නුඹ එතැයි සිතන් හෙටක් අරන් ආපහු එනකම් නුඹේමයි කියන්නම්

More by Poorna Sachintha

Sihinayakawath

Poorna Sachintha

Sindu

සිහිනයකවත් නොසිටි ඔබ මගෙ ජීවිතය වෙලා සසරේ හුරුවක් තිබෙන ලෙසින් ආදරේ කළා කිසිදා න...

Sihinaya Purama (Obath Mamath Ayath Theme Song)

Poorna Sachintha

Sindu

සිහිනය පුරාම සිහි වුණා - මේ ඇස් කතාව තේරුණා ලසෝ ගින් නිවා දැමූ සඳමයි සදා පැතු හ...

Ravana Teledrama Song

Poorna Sachintha

Sindu

(දෙරණ සරණ සුබසිධි මංගල ගජ තරන ධරණ මන්දර සිඳ බිඳලන තෙදින ඔදින සිහ රජ කේසර රණ මරැත...

Payu Sanda Savi

Poorna Sachintha

Sindu

පෑයු සඳ සාවී නිල් අහසේ සැඟවී ගියා ආයේ කවදාද පායා දිලෙන්නේ දෑසේ ඉඟි පෑව ඔය රහස

Payala Madhu Sandak

Poorna Sachintha

Sindu

පායලා මධු සඳක් සඳ දියෙන් නැහැවුණා මා සොයා සනහා මගේ හදේ ගැබ් වුණා කොහේදෝ මේ තරම්...

Obe Kiya Mage Kiya

Poorna Sachintha

Sindu

ඔබේ කියා මගේ කියා ආදරයක් කොයිදැයි ලොවේ කවුරුන් කෙලෙසන් කීවත් දැන් අපි ගැන වෙනසක්...

View all songs by Poorna Sachintha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.