Skip to content

Lyrics

සිංහල
ලසොවින් සසැලී කළු වළා ඇවිත් සිත නිවා දැමුවත් ජීවිතයේ පුර පස සඳ වී පායාවී ඔබ මගේ ළඟින් ගඟ දිය එරෙහිව යන ගමනේ මිමිනූ ගීයක තවරාවී ඔබ මගේ කියා ලසොවින් සසැලී ..... නලරැග අතු ඉති මත දැවටී රහසින් ළංවී පවසාවී අපි අපේ කියා ලසොවින් සසැලී .....

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.