Skip to content

Lyrics

සිංහල
(සුන්දර තාලෙට අන්දර යායම ගින්දර ඇවිලුණු කතන්දරේ බැඳ කරකාරෙක යන්න ලැහැත්තිය සිත කකියනවා හෙමින් සැරේ.... ) කුන්ද කැකුළු පුන් ළැම හස රඟදුන් කරලිය මත ගගුලෙහි සීත නින්ද නොයා කවි සිතුවිලි ඉනුවා (දුටුවම රණහස මදහාස).. දෑල නොදුටුවට පාලු වදුලු වල කාලෙ ගෙවූ හැටි ශීල නෙලා වේලා කොලේ ගැලපීලා නැතිව මට (මාලි පිටට මනමාලී වෙලා).. සුන්දර තාලෙට...

More by Nilanka Ahangama

View all songs by Nilanka Ahangama →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.