Skip to content

Lyrics

සිංහල
කාට හිමි වුණත් සකි සඳ කමක් නෑ ඉතින්...... මමත් පෙම් කළා සුවඳට බැඳි හදවතින්..... පාට පාට සිත් අරණේ දෑස නැවෙන මල් පිපුණේ... බඹරු රොනට යන ගමනේ ඇයි අප එකතැන රැඳුනේ.... සුසුවඳ මුදු සුමුදු පහස පැතුමන් බොහෝ දුරයි දෑස.... ළඟ නම් නුඹේ හදට අහස පවසාපන් ඈට රහස......

More by Nilanka Ahangama

View all songs by Nilanka Ahangama →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.