Skip to content

Lyrics

සිංහල
සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි මා වෙනුවෙන් නැගෙන කඳුළු නම් කඳුළු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයි මා වටකර නැගෙන සිනා නම් සඳ එළියට වඩා සදේ සඳ අඳුරට මං ආසයි සඳ අඳුරේ ඔබ හමුවේ නම් සඳ අඳුරට වඩා සදේ සඳ එළියට මං ආසයි සඳ එළියේ ඔබ හමුවේ නම් මහා මන්දිරයකට වඩා ඔබේ පැලට මං ආසයි එය සැදුවේ මා වෙනුවෙන් නම් ජීවිතයම දුකක් වුනත් ජීවිතයට මං ආසයි ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්

More by Nelu Adhikari

View all songs by Nelu Adhikari →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.