Skip to content

Lyrics

සිංහල
ඔහු අයිති මටයි ඇයට නොවෙයි අප ළංකළේ දෙවියනි ඔබමයි ඔහු වසඟ වුණේ මිරිඟුවටයි දෙවියනි මා හිමි නෙතු වැසුවේ ඇයි ඔහු අයිති මටයි ඇයට නොවෙයි සෙනෙහස ගැඹුරුයි පරතෙර නොපෙනෙයි පණනල විලසින් දිවි සවි රැක දෙයි ගිලිමුණු සෙනෙහස සිත උමතු කරයි ගත සම් මස් ලේ විනිවද දුක දෙයි ඔහු අයිති මටයි ඇයට නොවෙයි අසරණයි මමයි මගෙ ලොවම ඔහුයි ඔහු පාමුල මා පැතු තුසිතයයි මේ විරහා දුකින් මා දිවි නොරැදෙයි දෙවියනි ඔබ අප වෙන් කෙරුවේ ඇයි ඔහු අයිති මටයි .....

More by Nelu Adhikari

View all songs by Nelu Adhikari →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.