Skip to content

Lyrics

සිංහල
නිවන් දකින තුරා මතුදා එකම මව් කුසයේ ඉපදිලා මතුත් නුඹ මට හමු වෙයන් මගේ අක්කණ්ඩිය වෙලා කැදැල්ලේ මව් පියන්ගේ හිරු සඳුට අපි සම වෙලා මතුත් නුඹ මට හමු වෙයන් මගේ අක්කණ්ඩිය වෙලා නිවන් දකිනා .... මගේ මනසින් දුටුව දරුවන් නුඹේ කුසයෙන් බිහිවුනේ මවක් වෙමි ඒ ළදරුවන්ගේ සැදෑවේ දිවියේ මගේ නිවන් දකිනා .........

More by Neela Wickramasinghe

View all songs by Neela Wickramasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.