Skip to content

Lyrics

සිංහල
මිදුලේ අතන නංගෝ කවුදෝ හැංගී ඉන්නා වගේ සෙල්ලම් හැංගි මුත්තං දන්නෙ නැද්දෝ අයියා මගේ පොඩි නංගියේ ඔන්න දැන් ඔට්ටු නම් හොයලා මං එන්නද මිදුලේ අපේ යාළු ඇයි හැංගිලා ඇවිදින් අල්ලන්න දෝ තාම නෑ නෑ ඔට්ටු නෑ නෑ සෙල්ලම් බත් උයාලා එකට බෙදලා කමුදෝ අපි කවි ගී සිංදු වාරම් දෑත අල්ලා කියමු අපි දැන් අම්මලා ඒවි දඟකාරකම් හොඳ නෑ පොඩි නංගියේ පාඩම් පොතේ රූප පැන්සල් අරන් අඳිමු අපි නංගියේ පාට ගාලා රූප අඳිමු ගවුමේ දූලි ගෑවි කිලිටු වීලා අම්මා බනී නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී

More by Neela Wickramasinghe

View all songs by Neela Wickramasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.