Skip to content

Lyrics

සිංහල
මේ බවයේදී මුළු දිය දායේ එකතු නොවෙනු ඇත අප ආයේ පවස නිවන දිය පොදක් නොවී නුබ ඇයි මහා සාගරයක් වුයේ ඔබ ගැන ඉපදෙන සිතුවිල්ලේ අවසන මුලාවේ ලතවිල්ලේ වෙරළෙහි ගල් පරයක් විය හැකි නම් තෙමුනත් ඇත කරදිය රැල්ලේ සුදු මුදු වැල්ලෙහි නතරවෙලා රල පස රල ලුහු බදිනු බලා සුසුම් වළලු උඩු ගුවනට යවනෙමි පැතුම් සඳුන් හද ගලෙහි උලා

More by Narada Disasekara

View all songs by Narada Disasekara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.