Skip to content

Lyrics

සිංහල
සුන්දරයි සුන්දරයි සුන්දරයි සුන්දරී කාලේ සුන්දරයි සුන්දරී ආලේ ඇයි මට කියනු බැරි බෝරිච්චි හැට්ට දාල ඇට මාල පොඩ්ඩ බැදලා කබයෙන් වතුර ඇදලා යන උජාරු නලවාලා කාලේ සුන්දරයි සුන්දරී ආලේ ඇයි මට කියනු බැරි රා රා රා පෙරන්න මන්ඩියේ ගැවසෙන්නට එපා හන්දියේ බබරුන් මත් වෙලා පොඩ්ඩියේ හනිකට ගෙට වෙයන් නංගියේ බෝරිච්චි හැට්ට දාල ඇට මාල පොඩ්ඩ බැදලා කබයෙන් වතුර ඇදලා යන උජාරු නලවාලා කාලේ සුන්දරයි සුන්දරී ආලේ ඇයි මට කියනු බැරි ඔරු වැල්ලට ඔරු දහයක් ගන්නේ රේන්ද වැඩ තව වැඩි කර ගන්නේ ජීවත් වෙනතුරු නුබ ලග ඉන්නේ ඔය දග ගති මම නැති කර වන්නේ පරට්ටු ගතිය පාලා මා මට්ටු කරන ලීලා මගතොටදී නපුරු විලා ඇයි යන්නේ අහක බලලා කාලේ සුන්දරයි සුන්දරී ආලේ ඇයි මට කියනු බැරි....

More by Nalin Perera

Sihina Pathum

Nalin Perera

Sindu

සිහින පැතුම් ගලා හැලෙන පිනි විසිරෙන රෑ දේවතාවියක් හැඩුවා සඳු හිනහෙන රෑ

Sandaluthale Nilmini Dalwa

Nalin Perera

Sindu

(සඳළුතලේ නිල්මිණි දල්වා හද කළඹයි නාමල් පුබුදයි ඔබ ඈතයි මා දිළිඳු නිසා සිහිනෙන් එ...

Same Ire

Nalin Perera

Sindu

සාමේ ඉරේ රැස් ධාරාවේ සාමේ සඳේ රැස් මාලාවේ ආලෝක ලෝ තුළ පැතිරේවා ලෝකෙම ඉන් කල එළි...

Sagare Tharam Mama Adare Aran

Nalin Perera

Sindu

සාගරේ තරම් මම ආදරේ අරන්... සිත් පුරා පෙරුම් පුරාගෙන හොරෙන්... මම එන්න සිතුවා දැන...

Punchi Nube Mal Kakulu Sinahawen

Nalin Perera

Sindu

පුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන් මා විකසිත වෙද්දී නුඹේ සිනහ මුව ලස්සන රහසක් මට කීව...

Punyawantha Pemwathi

Nalin Perera

Sindu

පුන්‍යවන්ත පෙම්වති.. ප්‍රේමවන්ත ජන්මයේ.. ශාන්තවූ ප්‍රසන්න රැයක.. සිල් මුදම්ද මාද...

View all songs by Nalin Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.