Skip to content

Lyrics

සිංහල
පුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන් මා විකසිත වෙද්දී නුඹේ සිනහ මුව ලස්සන රහසක් මට කීවා දම්මී .... මට කීවා දම්මී .... හද තුල සැඟවුණු ආදර හැඟුමන් අවදිවෙලා එද්දී නුඹ මගෙ තුරුලට ඔසවා ගන්නට මට සිතුණා දම්මී .... මට සිතුණා දම්මී .... කාත් තවුරුවත් නැති බව පැවසූ දින මගෙ හිත සෙල්ලී නුඹේ සිනහා මගෙ හිත යට කඳුලක් ඉතිරි කලා දම්මී .... ඉතිරි කලා දම්මී .... පුංචි නුඹේ ....

More by Nalin Perera

View all songs by Nalin Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.