Skip to content

Lyrics

සිංහල
මුතු පින්න තාම හීතලයි වගේ.. රහ දන්න දෑස මග බලයි ඉබේ.. අරුමැක්කේ මල් නෙළන්න එන නගේ.. හද ගැස්ම ඔබට දැනෙනවද මගේ... මල් රෙද්ද තදට තනි රකී ඉනේ.. මල් යාය හොඳට සැප විඳී බඳේ.. ඒ මලක් වෙන්නවත් පිනක් කොහේ.. ඔබ දකින එකත් සැපක්නේ අනේ.. මා දැක්කම ඉඟ නටන දර්ශනේ.. මට බලා ඉන්න ලෝබයි කෙල්ලේ.. හොර බැල්මේ බහට පිරුණු හිත මගේ.. නගා බලා ගන්න නෑ මම දන්නේ.. මුතු පින්න තාම හීතලයි වගේ..../ මුතු පින්න තාම හීතලයි වගේ.. රහ දන්න දෑස මග බලයි ඉබේ.. අරුමැක්කේ මල් නෙළන්න එන නගේ.. හද ගැස්ම ඔබට දැනෙනවද මගේ නගා බලා ගන්න නෑ මම දන්නේ

More by Nalin Perera

Sundarai Sundaree

Nalin Perera

Sindu

සුන්දරයි සුන්දරයි සුන්දරයි සුන්දරී කාලේ සුන්දරයි සුන්දරී ආලේ ඇයි මට කියනු බැරි බ...

Sihina Pathum

Nalin Perera

Sindu

සිහින පැතුම් ගලා හැලෙන පිනි විසිරෙන රෑ දේවතාවියක් හැඩුවා සඳු හිනහෙන රෑ

Sandaluthale Nilmini Dalwa

Nalin Perera

Sindu

(සඳළුතලේ නිල්මිණි දල්වා හද කළඹයි නාමල් පුබුදයි ඔබ ඈතයි මා දිළිඳු නිසා සිහිනෙන් එ...

Same Ire

Nalin Perera

Sindu

සාමේ ඉරේ රැස් ධාරාවේ සාමේ සඳේ රැස් මාලාවේ ආලෝක ලෝ තුළ පැතිරේවා ලෝකෙම ඉන් කල එළි...

Sagare Tharam Mama Adare Aran

Nalin Perera

Sindu

සාගරේ තරම් මම ආදරේ අරන්... සිත් පුරා පෙරුම් පුරාගෙන හොරෙන්... මම එන්න සිතුවා දැන...

Punchi Nube Mal Kakulu Sinahawen

Nalin Perera

Sindu

පුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන් මා විකසිත වෙද්දී නුඹේ සිනහ මුව ලස්සන රහසක් මට කීව...

View all songs by Nalin Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.