Skip to content

Lyrics

සිංහල
මුදු කොමල ගැණු ළමයිනේ එක රෑනේ මග වඩිනා යුග ගීයට පේලි අඩුයිනේ දෙනවදෝ පද රචනා දෙනවදෝ පද රචනා...... කාගේ කවුරුන්ද මා හා බැදෙන්නේ තාරකා නෙත් අයා කාගේ කවුරුන්ද මා හා බැදෙන්නේ තාරක නෙත් අයා අහසේ සමනල්ලු ආවට පියබා දෙන්න එපා මල් කඩා දෙන්න එපා මල් කඩා මුදු කොමල ගැණු ළමයිනේ එක රෑනේ මග වඩිනා යුග ගීයට පේලි අඩුයිනේ දෙනවදෝ පද රචනා දෙනවදෝ පද රචනා...... තම නොඉදුල්ය මේ ගීත රාවේ වේදිකා නැ තනා... තම නොඉදුල්ය මේ ගීත රාවේ වේදිකා නැ තනා.. කාට පවසන්ද මා දැක්ක සිහිනේ ප්‍රේමයේ කල්පනා මුදු කොමල ගැණු ළමයිනේ එක රෑනේ මග වඩිනා යුග ගීයට පේලි අඩුයිනේ දෙනවදෝ පද රචනා දෙනවදෝ පද රචනා......

More by Nalin Perera

Sundarai Sundaree

Nalin Perera

Sindu

සුන්දරයි සුන්දරයි සුන්දරයි සුන්දරී කාලේ සුන්දරයි සුන්දරී ආලේ ඇයි මට කියනු බැරි බ...

Sihina Pathum

Nalin Perera

Sindu

සිහින පැතුම් ගලා හැලෙන පිනි විසිරෙන රෑ දේවතාවියක් හැඩුවා සඳු හිනහෙන රෑ

Sandaluthale Nilmini Dalwa

Nalin Perera

Sindu

(සඳළුතලේ නිල්මිණි දල්වා හද කළඹයි නාමල් පුබුදයි ඔබ ඈතයි මා දිළිඳු නිසා සිහිනෙන් එ...

Same Ire

Nalin Perera

Sindu

සාමේ ඉරේ රැස් ධාරාවේ සාමේ සඳේ රැස් මාලාවේ ආලෝක ලෝ තුළ පැතිරේවා ලෝකෙම ඉන් කල එළි...

Sagare Tharam Mama Adare Aran

Nalin Perera

Sindu

සාගරේ තරම් මම ආදරේ අරන්... සිත් පුරා පෙරුම් පුරාගෙන හොරෙන්... මම එන්න සිතුවා දැන...

Punchi Nube Mal Kakulu Sinahawen

Nalin Perera

Sindu

පුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන් මා විකසිත වෙද්දී නුඹේ සිනහ මුව ලස්සන රහසක් මට කීව...

View all songs by Nalin Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.