Skip to content

Lyrics

සිංහල
මම හීනයක් ඔයා තරු කැට ගැන්නා නුඹ හීනෙකින් වගේ මගේ හිතේ රැඳුණා සංසාර මග දිගේ අපි පියමැන්නා හීනයෙන් හීනයට නුඹ හුස්ම දුන්නා........ ඔය නෙතු අස්සේ හැංඟෙන්නම හිතුණා ඔබේ හිත මත්තේ මගේ හීනය පිපුණා වල ගැහෙන කම්මුලේ ආදරය දැනුණා මට දෙන්න ජීවිතේ නුඹ ළඟ තිබුණා........ නෙත කඳුලැල්ලේ උරතලය පෙඟුණා දඟ කෙහෙරැල්ලේ හිත පියාසැලූවා මුදු අතැඟිල්ලේ දෙහිතක් ගැට ගැහුණා තනි පාට ජීවිතේ නුඹ පාට කෙරුවා....... මම හීනයක්........ (හීනයෙන් හීනයට නුඹ හුස්ම දුන්නා........

More by Nalin Perera

Sundarai Sundaree

Nalin Perera

Sindu

සුන්දරයි සුන්දරයි සුන්දරයි සුන්දරී කාලේ සුන්දරයි සුන්දරී ආලේ ඇයි මට කියනු බැරි බ...

Sihina Pathum

Nalin Perera

Sindu

සිහින පැතුම් ගලා හැලෙන පිනි විසිරෙන රෑ දේවතාවියක් හැඩුවා සඳු හිනහෙන රෑ

Sandaluthale Nilmini Dalwa

Nalin Perera

Sindu

(සඳළුතලේ නිල්මිණි දල්වා හද කළඹයි නාමල් පුබුදයි ඔබ ඈතයි මා දිළිඳු නිසා සිහිනෙන් එ...

Same Ire

Nalin Perera

Sindu

සාමේ ඉරේ රැස් ධාරාවේ සාමේ සඳේ රැස් මාලාවේ ආලෝක ලෝ තුළ පැතිරේවා ලෝකෙම ඉන් කල එළි...

Sagare Tharam Mama Adare Aran

Nalin Perera

Sindu

සාගරේ තරම් මම ආදරේ අරන්... සිත් පුරා පෙරුම් පුරාගෙන හොරෙන්... මම එන්න සිතුවා දැන...

Punchi Nube Mal Kakulu Sinahawen

Nalin Perera

Sindu

පුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන් මා විකසිත වෙද්දී නුඹේ සිනහ මුව ලස්සන රහසක් මට කීව...

View all songs by Nalin Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.