Skip to content

Lyrics

සිංහල
මගෙ කිරිකැටි යව්වනයේ දොරකඩ මේ... මගෙ තුරුණුවියේ හැඟුමන් අවදි වුණේ සිතිවිලි තෙරපෙන යාමේ ඔබ ආවේ ඔබ පිළිගන්නට මා නැහැ දන්නේ ඔබෙ තොල් පෙතිවල නලියන වදනක් මා දුටුවේ ඇයි ඔය දෑසේ හැඟුමන් එහෙ මෙහෙ දිව යන්නේ සිත කිති කවනා හදවතෙ හැඟුමත් මට දැනිලා මුළු ලොවට හොරා ඔබෙ රුව වටලා මගෙ සිත බැඳීලා රෝස පෙතිවගේ ඔය තොල් දෙක ඔබෙ සියුමැලිද සළු පට අතරේ සැඟවුණු ඔය රුව හරි හැඩද මගෙ කුල්මත් වී සිත සන්සුන් නෑ ඔන්න නොරිදා සෙනෙහස පවසන්නට මට ඉඩදෙන්න මගෙ කිරිකැටි යව්වනයේ දොරකඩ මේ මගෙ තුරුණුවියේ හැඟුමන් අවදි වුණේ සිතිවිලි තෙරපෙන යාමේ ඔබ ආවේ ඔබ පිළිගන්නට මා නැහැ දන්නේ....

More by Nalin Perera

Sundarai Sundaree

Nalin Perera

Sindu

සුන්දරයි සුන්දරයි සුන්දරයි සුන්දරී කාලේ සුන්දරයි සුන්දරී ආලේ ඇයි මට කියනු බැරි බ...

Sihina Pathum

Nalin Perera

Sindu

සිහින පැතුම් ගලා හැලෙන පිනි විසිරෙන රෑ දේවතාවියක් හැඩුවා සඳු හිනහෙන රෑ

Sandaluthale Nilmini Dalwa

Nalin Perera

Sindu

(සඳළුතලේ නිල්මිණි දල්වා හද කළඹයි නාමල් පුබුදයි ඔබ ඈතයි මා දිළිඳු නිසා සිහිනෙන් එ...

Same Ire

Nalin Perera

Sindu

සාමේ ඉරේ රැස් ධාරාවේ සාමේ සඳේ රැස් මාලාවේ ආලෝක ලෝ තුළ පැතිරේවා ලෝකෙම ඉන් කල එළි...

Sagare Tharam Mama Adare Aran

Nalin Perera

Sindu

සාගරේ තරම් මම ආදරේ අරන්... සිත් පුරා පෙරුම් පුරාගෙන හොරෙන්... මම එන්න සිතුවා දැන...

Punchi Nube Mal Kakulu Sinahawen

Nalin Perera

Sindu

පුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන් මා විකසිත වෙද්දී නුඹේ සිනහ මුව ලස්සන රහසක් මට කීව...

View all songs by Nalin Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.