Skip to content

Lyrics

සිංහල
මට මාත් නොමැති දිගු රාත්‍රියක් පමණි මේ ආත්මයත් හැම වසන්තයත් සැඟවී නුඹ සන්තකයේ සැඟවී... දුර අනන්තයට අප සිතින් වැඩිය දවසේ නුඹ මගේ බවත් මා නුඹේ බවත් මුළු ලොවම නැහැනෙ සිතුවේ... මට මාත් නොමැති.... සිත කිලිටි නොවී මේ වසන්තයත් ගෙවුණි හද සනසන්නද තව රවටන්නද මා තවම නොදනි සොදුරේ... මට මාත් නොමැති....

More by Nadeemal Perera

View all songs by Nadeemal Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.