Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: Level (2017) මතකයන් හිත පාරවයි - වසන්තේ කොහේදෝ ගිහින් ජීවිතේ තැනක නැවතිලා - මැකී යයි පියසටහන් පාසලින්.... සෙනෙහසක් නෑවිදින් ඇවිදින් ගියා නුඹ වදන් මතකකෙන් ගිලිහී ගියා හසරැල්ල සුළගේ දැවටී ගියාවේ බිදුණු සිත පෑරුනා රහසේ අයෙමත්.... වසන්තය හොරැහින් අසළින් ගියා රාත්‍රිය දිගු වී බොඳවී ගියා මටම මා අතහැරි නොහැරී ගියාවේ පාළුවේ තනිවුනා මතකේ අයෙමත්.... මතකයන් හිත පාරවයි - වසන්තේ කොහේදෝ ගිහින් ජීවිතේ තැනක නැවතිලා - මැකී යයි පියසටහන් පාසලින්....

More by Nadeemal Perera

View all songs by Nadeemal Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.